මිගමුවේ අවදානම් කලාපයේ PCR ප්‍රථිපල කෝ ?

0
84

මීගමුවේ අවදානම් කලාපයක් ලෙසින් හඳුනාගෙන තිබුන කුරණ ප්‍රදේශයේ පසුගියදා සිදුකරන ලද PCR පරික්ෂණ ප්‍රථිපල දින 7 පමා වි තිබුනද තවමත් ලැබි නැතැයි ප්‍රදේශවාසිහු මැසිවිලි නගති.
මේ අතැමෙකු දින PCR පරික්ෂණ සිදුකළ දිනයේ සිට රැකියාවන් වලට ගොස් තිබුනේ නැත. ඒ හේතුවෙන් ඒ අයගේ රැකියා ස්ථානවලින් ගැටළු මතුවෙන්නට පටන් ගෙන ඇතැයි පවසති.
මේ ගැන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට කියා සිටින විට ඔවුන්ගේ පිළිතුර වි ඇත්තෙ ප්‍රථිපල ලැබුන පසු ඔවුන් ලිපියක් රැගෙන අදාල රාජකාරි ආයතන වලට ලබා දෙන ලෙසය.

නිරෝධායනයට ලක්ව ඇති පවුල් ඇතැම් සාමාජිකයන් මේ වන විට PCR ප්‍රථිපල නොමැතිව සති 3 කටත් වැඩි කාලයක් බලා සිටි අයබවද සැලය.,
හමුදාකරණය කළ කොරෝනා කළමණාකරණය පට්ටම ෆේල් බව ශවේන්ද්‍රලා දැන්වත් පිළිගත යුතුය.
රනිල් වික්‍රමසිංහ මේ ගැන ඉතා පැහැදිලි ප්‍රකාශයක් කරමින් කියා සිටියේ කොරෝනා කළමණාකරණ වගකිම කැබිනට් මණ්ඩලයට භාරගන්නා ලෙසය