මිගමුවේ ඉඩම් මංකොල්ලකට කුමන්ත්‍රණ කළ නගරාධිපති පවුල් පිටින් ප්‍රංශ සවාරියක..

0
254

මිගමුව නගරාධිපති දයාන් ලංසා ඇතුළු පොහොට්ටුවේ කොමිස් ගිජු මන්ත්‍රී පිරිස මිගමුාව් ඉහලම වානිජ වටිනාකමක් සහිත ඉඩම් කිපයක්ම විකිණිමේ කුමන්ත්‍රණයක් මේ දිනවල දියත් කර ඇත.

ඒ ගතමනා වලට ලැබුන සවාරියක්දැයි සැක කළ හැකි සුපිරි සවාරියක දයාන් ලංසා මේ දිනවල පවුල් පිටින් නිරතව සිටිති.

මිගමුවේ කළහැකි සියළු ජඩකම් සිදුකර පොහො⁣ට්ටුවෙන් කරණමක් ගැසිමටද සැලැසුම් කරනු ඇතැයි තතු දන්නෝ පවසා සිටිති.