‘මිගමුවේ ඉඩම් ව්‍යාපාරිකයින්ට – අපි මහපාරට? ‘

0
668

1 3

ලෝක ජනාවාස දිනය ඊයේ දෙසැම්බර් 29 වනදාට යෙදි තිබුන අතර ඒ වෙනුවෙන් මිගමුවේ ඉඩම් හා නිවාස අහිමි ජනාවගෙන් පිරිසක් ඔවුන්ගේ හඬ අවදි කරන ලදි. මිගමුව ජනතා  ඒකාබද්ධ සංවිධානය විසින් සංවිධානය කර  තිබූ මාධ්‍ය හමුවක් හා ඉඩම් අහිමි ජනතාවගේ සාකච්ඡාවක් හා සම්මන්ත්‍රනයක් මෙන්ම පෝස්ටර් ව්‍යාපාරයක් මීගමුවේදි පවත්වන ලදී.

DSC1264DSC1183 DSC1268 1DSC1203 1

ඡායාරෑප –  ලාල් ලක්ෂ්මන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here