ඒ අයගේ තනතුරුවල දිග පළල විමසන කළ පුදුමවනු නියතය.
මේ එක් නිලධාරිණියක් ගැන අපුරු කථාවක් පසුගියදා වාර්ථා විය. ඇය සිය පුද්ගලික මෝටර් රථය භාවිතා කරන්නේ යැයි කියා එයට මාසික ලොකුමුදලක්ද ආදල ආයතනයෙන් ලබාගනි.
තතු එසේව තිබියදි ආයතනයේ නිල වාහනද ඇයගේ පවුලේ කටයුතු වලටද යොදා ගනි. ඒ වෙනුවෙන් වංචනික ලෙස ව්‍යාජ ගේට් පාස්ද දැමිමට කටයුතු කර ඇති බව සැලය.
පසුගිය 12 වෙනිදා පවුලේ අය කොළඹ යවා ඒ වෙනුවෙන් හොර ගේට් පාස් එක දැමිමටද පියවර ගෙන තිබේ.