මිගමුවේ එන්නත් පිට අයට!මරණ ගණන 22 දක්වා ඉහලට…

0
52

මීගමුවේ ජනතාවට ලබාදිමට ගෙන ආ එන්නත් විශාල ප්‍රමාණයක් මේ වන විටත් මිගමුවේ නොවන අය හට ලබාදි ඇතැයි යන්න දැන් ප්‍රසිද්ධ රහසකි.
ලංකාවේ අන් කවර ප්‍රදේශයකටවත් වඩා එහෙම පිටින්ම දේශපාලණිකරණය වු එන්නත් වැඩසටහන මෙහෙයවිම එහෙම් පිටින නගරාධිපති ප්‍රමුඛ ඔහුගේ සමිපතයන් විසින් හසුරවමින් තිබේ.
තතු එසේව තිබියදි අදාල අංශවලට වගකිව යුතු නිළධාරියා වු සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි සමිර නැමැත්තා එහෙම පිටින්ම මිගමුව සිය තනතුරුත් වෛද්‍ය ආචාර ධර්ම සියල්ලත් අමු අමුවේ නූගත් දේශපාලකයන් හමුවේ පාවා දි තිබේ.
මේ පසුබිම යටතේ මිගමුවේ කොරෝනා වසංගත තත්වය බරපතල අර්බුදයක් කරා ගමන් කරමින් තිබේ.
පසුගිය අප්‍රේල් 17 වෙනිදා සිට මිගමුව තුල වාර්තා වි ඇති කොරෝනා මරණ ගණන 22 ක් දක්වා මේ වන විට ඉහලගොස් තිබේ.
ඒ ඊයේ දිනයේ මුන්නක්කරය සිරිවර්ධන ප්‍රදේශයෙන් වාර්තා වි තිබුනේ හතලිස් වියැති කරවල ව්‍යාපාරිකයෙකු මරණයත් සමගිනි.
වාර්තා වන අන්දමට දැනටමත් සැලකිය යුතු පිරිසක් මුන්නකරය සහ සිරිවර්ධන ප්‍රදේශයෙන් රෝගින් ලෙසින් හදුනාගෙන තිබේ. මිය ගිය තැනැත්තා පවුලේ බහුතරයක් දෙනාටද වෛරසය වැළදි ඇති බවද කියැවේ .
එවන් බැරුරුම් තත්වයක් ඇති මේ ප්‍රදේශයට පවා ප්‍රමාණවත් ලෙසින් එන්නත ලබාදිමට බලධාරින් අපොහොසත්ව ඇතැයි එහි සිටින ජනතා නියෝජිතයෝ ප්‍රකාශ කරති.
ඒ අනුව පැහැදිලි වන එක් කරුණක් වන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here