එයට ආසන්නතම හේතුව ලෙස ඔහු පවසා සිටියේ කොටුව පිට්ට්නිය අසල වැල්ලේ කරවල නිෂ්පාදයේ නියැලුන කිපදෙනෙකුද කොරෝනා ආසාදිතයන් බව හදුනාගැනිමත් සමගින් සෞඛ්‍ය බලධාරින් විසින් මෛ තින්දුව ගෙන ඇති බවයි.
කුට්ටිදුවේ පමණක් කරවල නිෂ්පාදනයේ නියැලනෙ පවුල් 400 කට ආසන්න ගණනක් සිටින බව වාර්තාවේ.
කෙසේ වෙතත් මේ අයගේ නිෂ්පාදන ඉදිරි දින කිපය තුල කොළඹ ඇතුළු අනෙකුත් ප්‍රදේශවලට යැවිමට කටයුතු සම්පාදනය වෙමින් ඇති බව කුට්ටිදුවේ කරවල නිෂ්පාදකයෙකු පවසා සිටියේය