මිගමුවේ කාණු වලට මජං තෙල් යවන අමනයෝ කව්ද?

0
168
IMG 20211203 WA0037
IMG 20211203 WA0038

මිගමුව කලපුව යනු ලංකාවේ ඇති කලපු වලින් සුවිශේෂි එකකි. වසර පුරාම එහි වඩදිය බාදිය ක්‍රියාවලිය නිසි ලෙසින්ම ක්‍රියාත්මකය.මේ නිසාම එස සශ්‍රිකය.
එහෙත් පාලකයන්ගේ මෙන්ම මෝඩ පරවැසියන් නසා මේ වන විට දැවැන්ත අර්බුදයකට ලක්ව තිබේ.
එදා මිගමුවේ කාණු පද්ධතිය හැදිමට ණය ලබාගත් පාලකයෝ මේ සියලු කාණු කලපුවට යවා තිබුනේ ව්‍යාපෘතියේ සටහන් ව තිබු ලෙසින් පෙරහන් කිරිමකින් තොරවය.
මේ නිසා මිගමුව අවටින් මේ කාණුවලට එක්වන සියළු වස විස ජාරාව කෙලින්ම දැන් යන්නේ කලපුවටය.
මේ අතර මිගමුව අවට ඇති ගරාජ වල දැවි තෙල් ඇතැම් විට යොමුකර ඇත්තේද මේ කලපුවට ගලායන කාණුවලටමය.
මේ නිසා විශාල පරිසර හානියක් සිදුවෙමින් තිබුණද ඒ් ගැන කටයුතු කිරිමට පරිසරයට ආදරය කරන නිලධාරින් පවා අද මිගමුවේ නැති තරම්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here