මිගමුවේ කොරෝනා පැතිරෙද්දි නගරාධිපති කාන්තා සමුළුවක් සංවිධානය කරලා ??

0
59

මීගමුවේ තත්වය දැන් තවත් බරපතල වෙමින් තිබේ.දැන් කොරෝනා මන්ත්‍රිවරුන් අතරද පැතිර යමින් තිබේ.
ඊයේ දිනයේදි ආසාදිතයන් 13 දෙනෙකු වාර්තා වි තිබුනේ නාගරික මන්ත්‍රිවරුන් දෙදෙනෙකුද සමඟිනි
තතු එසේව තිබියදි මිගමු නගරාධිපතිවරයා කාන්තා සමුළුවක් පැවැත්විමට කටයුතු සංවිධානය කරමින් සිටින බැව් වාර්තාවේ.
මෙම කාන්තා සමුළුව ලබන සතියේ පැවැත්විමට නියමිත බවද වාර්තා වේ
රැස්විම් සංවිධානය කිරිම ඇතුලු බොහොමයක් දැ සදහා සංඛ්‍යාත්මකව විවිධ සිමාවන් පනවා තිබියදි නගරාධිපතිවරයා මේ සැරසෙන්නේ මිගමුව තවත් අර්බුදයක් කරා ගෙනයාමටදැයි කාන්තා මන්ත්‍රිරියන්ම දැන් ප්‍රශ්ණ කරන තත්වයක් නිර්මාණය වෙමින් තිබේ