මිගමුවේ ඡන්දය සාමකාමිව අවසන් වේ

0
78

(7.55pm)  2020  මහ මැතිවරණයේ අවසන් කටයුතු අද සාමාන්‍ය අකාරයට සිදුවු අතර  ඡන්ද  මධ්‍යස්ථාන වලින්  පෙට්ටි රැගෙන යාම පස්වරු 6.00ට පමණ සිදුකරන ලදී. ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 17 85964 ක්ඡ වන අතර ඡන්ද මධ්‍යස්ථාන 1188  කි. මෙම ඡන්ද මධ්‍යස්ථාන වලට නිලධාරීන් 27334ක් පත්කර තිබුණි. ආරක්ෂාව සදහා පොලිස් නිලධාරීන් 6000ක් පත්කර තිබුණි. තැපැල් ඡන්ද දායකයින් 54098කි.  ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී සභිකයින් 18කි. DSCF7530