Stories මිගමුවේ ටිෂර්ට් මුද්රණකරුවෙකුත් ජනාධිපති විමර්ශණයට කැදවලා By fgamage - 2015 July 19 0 50 FacebookWhatsApp හිටපු ධිවර නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශණ ඒකකය විසින් කරගෙන යනු ලබන මුදල් අවභාවිතාවක් ගැන වු පරික්ෂණය සදහා මිගමුවේ මුද්‍රණ කර්මාන්තයේ නියැලි සිටින ව්‍යාපාරිකයෙකුගෙන්ද සාක්ෂි විමසා ඇතැයි වාර්තා වේ.මෙම මුද්‍රණකරු මිගමුවේ හිටපු ආණ්ඩු පක්ෂ ප්‍රධාන දේශපාලකයන්ගේ මුදුණ කටයුතු කරන ලද තැනැත්තාද වේ.ජනාධිපතිවරණ සමයේ මිගමුව නගර සභා පිටියේදි පැවැති මැතිවරණ ප්රචාරක රැළියක් සදහා මහින්ද රාජපක්ෂගේ ප්රචාරක ටි ෂර්ට් ම්ුද්රණය සදහා වැයව ඇතැයි කියන අධික මුදලක් ගැන මෙම සාක්ෂි විමසිම සිදුව ඇත.