මිගමුවේ ඩිජිටල් ඔරලෝසුවට මොකද වුනේ?

0
161

මීගමුව නගරයේ සංකේතාත්මක ඔරලෝසු කණුව. මෙම ඩිජිටල් ඔරලෝසුව ක්‍රියා නොකරයි. මෙම ඔරලෝසු කණුවට වගකිව යුත්තේ කවුද? මීගමුව මහනගර සභාවද පුද්ගලික රෝහලක්ද?

img 20241120 wa00629022270036601956917

කරුණාකර එය නිවැරදි කිරීමට අයත් දෙපාර්තමේන්තුවට මෙම අවධානය යොමු කරන්න.

මීපුර පුරවැසි මාධ්‍යවේදී M.S.S මුනීර් විසිනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here