මිගමුවේ ඩෙංගු මර්ධනය සඳහා දැවැන්ත මෙහෙයුමක් මුන්නක්කරයෙන් ඇරඹේ.

0
438

දැනට මිගමු තුල වැඩිම ඩෙංගු ව්‍යාප්තියක් ඇති මුන්නක්කරය සහ අවට පිරිසිදු කිරිම සඳහා මිගමුව ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුර බණ්ඩාර ගේ මුලිකත්වයෙන් , පොලිස් අධිකාරි එරික් පෙරේරා ඇතුලු පොලිස් නිලධාරින් සහ සෞඛ්‍ය ක්⁣⁣ෂේත්‍රයේ සහභාගිත්වයෙන් දැවැන්ත මෙහෙයුමක් අද ක්‍රියාත්මක විය.⁣

wp 1704606404335
wp 1704606404285
NGB dengu 3
NGB dengu 1
wp 1704606404324
NGB dengu 5
wp 1704606404269
NGB dengu 6 1
wp 1704606404205
wp 1704606404192
wp 1704606404230
wp 1704606404084
wp 1704606404137
wp 1704606404071
wp 1704606403930
wp 1704606404025
wp 1704606404041
wp 1704606404217

මේ වැඩපිලිවෙල යටතේ මුන්නක්කරය සහ මංකුලිය ඇතුළු ගම්මවල ඩෙංගු බෝවන තැන් පිරිසිදු කරමින් ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය.මේ සදහා මිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් සහ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක ගුණරත්න ඇතුලු මහජන පරික්ෂකවරුන් මෙන්ම සෞඛ්‍ය සේවකයන්ද එක්ව සිටි අතර මිගමුව පොලිසිය මෙන්ම දුන්ගාල්පිටිය පොලිසියද මේ වැඩසටහනට ශක්තිය සපයමින් සිය දායකත්වය දක්වා තිබුණි

මිගමුවේ මෑත ඉතිහාසය තුල මෙවැනි දැවැත්ත මෙහෙයුමක් ⁣මිගමුව පොලිස් කොට්ටාශයේ මුලිකත්වයෙන් පැවැති පළමු අවස්තාව මෙය විය යුතුය.

wp 1704606404181
wp 1704606404137

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here