මිගමුවේ ධිවරයන් පිරිසක් විරෝධතාවයක….

0
89

ධීවරයන්ට බලපාන ප්‍රශ්ණ ගැන දැන් මීගමුවේ ඒකාබද්ධ විරෝධතා නැති තරම්ය.

ඒ තරමටම ධීවරයන් අතර එකමුතුකම භේදබින්න වී තිබේ.

ෆෝට් සිටියට එ⁣රෙහිව විරෝධතා පැවැත්වු සංවිධාන බොහොමයකට ලක්ෂ ගණනින් මුදල් ලබා දි තිබිම මෙයට ප්‍රධානතම හේතුව බව මිගමුවේ ඇතැම් සමාජ ක්‍රියාකාරින් පවසා සි⁣ටිති.

කෙසේ වෙතත් මේ පසුබිම තුල වැල්ලවිදියේ ඒකාබද්ධ ධීවර සංවිධානයේ පිරිසක් අද මිගමුවේදි වි⁣රෝධාතාවයක් සංවිධානය කර තිබුණි.

තෙල්මිළ වැඩිකිරිමට අදාල රජයට විවේචන ඉදිරිපත් කළ රාජ්‍ය ඇමති නිමල් ලංසා කියා සි⁣ටියේ බැසිල් රාජපක්ෂ සිටියේ නම් තෙල්මිළ වැඩිනොකරන බවය.තෙල් මිල අඩුනොකරන්නේ නම් ධීවරයන් විරෝධතා දක්වන බවද මාධ්‍ය හමුවේ ඇමතිවරයා පවසා තිබුණි.

බැසිල් රාජපක්ෂ 23 වෙනිදා ලංකාවට පැමිණිමට නියමිත බවද වාර්තාවේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here