මිගමුවේ නිරෝධායන වන පවුල්වලට සහනාධාර ප්‍රමාදයි ?

0
537

මීගමුවේ නිරෝධායනයට ලක්ව සිටින පවුල් වලට රජය මගින් ලබාදෙන සහනාධාර දැන් සති 2 කකටත් වඩා ප්‍රමාද වි ඇතැයි වාර්තා වේ.
පසුගිය මාසයේ මැද මෙම සහනධාර ලැබි තිබුනද ඉන් පසුව සහනාධාරය විධිමත් ලෙසින් ලබාදිමට මිගමු ප්‍රාදේශිය ලේකම් කාර්යාලය අපොහොසත්ව වි තිබේ