මිගමුවේ පොඩි මාළු මිළ ගණන් පහලට !සාලයා රු  200යි !

0
171

ම්ගමුව පිටිපන ලෙල්ලමට හතර වටින්ම සාලයා මසුන් තොග පැමිණ ඇති හෙයින් මිළ පහල ගොස් තිබේ.

මේ අතර කුම්බලා පැටව් වල මිළද පහල ගොස් ඇත.අද දිනයේ කුම්බලා (කුඩා) කිලෝවක් රු 350ක් වැනි මිළකට අලෙවි වන බව අපගේ ලෙල්ලම් ආරාංචි මාර්ග පවසා සිටි.

මිට කලින් සතිවල මිළ පහල ගොස් තිබුන කෙවල්ලා සහ බලයන් මිළ අද ඉහල ගොස් ඇත.