මිගමුවේ මන්ත්‍රි හොරු කව්ද ? 

0
160
Bribe for Passport Police Verification 1024x682

මීගමුව මහනගර සභාවේ නාගරික මන්ත්‍රිලා ගෙන් 70% ක්ම ගරු මන්ත්‍රිලා නොව හොරු මන්ත්‍රිලා බව පසුගිය මහසභා රැස්විමකදි ප්‍රසිද්ධියේම කියා සිටියේ විපක්ෂ මන්ත්‍රි සංගිත් පෙරේරා විසිනි.
මෙම ආන්දෝලානාත්මක ප්‍රකාශය පසුගිය අයවැය මහසභාවේදි ද උණුසුම් තත්වයක් නිර්මාණය කර තිබුණ අතර ඒ ගැන වැඩියෙන්ම කෑගසු කෙනා බවට ප්‍රසිද්ධි වි තිබුනේ බදුර්දින්ගේ මොනර පක්ෂයේ නියෝජිතයාය.
මේ අතර පසුගිය කාලය තුල මිගමුවේ මන්ත්‍රිවරුන්ගේ විවිධ ජාවාරම් ගැන මෙන්ම කප්පම් ගැනිම් ගැනද තොරුතුරු වාර්තා විය.
මේ ඇතැම් හොරකම් කප්පම් සිදුවිම් ගැන තොරතුරු ලබන මහසභාවේදි ප්‍රසිද්ධියේම හෙළිවෙතැයි අපට වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට ඇත.
මේ ගැන දැනටමත් සාක්ෂි රැසක්ද විපක්ෂයේ ඇතැම් මන්ත්‍රිවරුන් සතුව ඇතැයි සැලය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here