මිගමුවේ මහනගර සභාවේ ඉජිනේරු අංශය දයාන් ලංසාගේද?

0
620

සුරංග කියල හාදයෙක් මහ උඡාරුවට ෆේස්බුක් එකට පෝස්ට් එකක් දාල තිබුන කොච්චිකඩේ පල්ලන්සේනේ ගර්භවාස පල්ලියේ අසල තාර දාන වැඩක් ගැන..
ඒ පොස්ට් එකේ හැටියට මේ ඉල්ලිම කරල තිබුනේ පල්ලන්සේන ප්‍රාථමික විදුහලේ විදුහල්පතිලු

එකේ තියෙන්නේ දයාන් ලංසාගේ ඉල්ලිම පරිදි ඉජිනේරු අංශය මේක කරල දුන්න කියල.

දැන් තියෙන්නේ කොමසාරිස් පාලනයක්.දේශපාලන අධිකාරියට ඕඩර් දෙන්න බැ.සුරංගල මහ ලොකු කෙරුමෝ වගේ තමන්ගේ අලුත් හාම්පුතාගේ වැඩකිඩ ගැන පොස්ට් දානව.දැනුමේ තරම ඒකෙන්ම පේනව.ඉස්සරහට ඡන්දෙ ඉල්ලන්න බලාගෙන ඉන්නව ඇතැයි .මේව නීතියට පිටින් කරන වැඩ කියල ආණ්ඩුවට විදුහල්පති තුමා දන්නේ නැද්ද ?ආණ්ඩුවට විරැද්ධව පාරට බැහැල යුක්තිය ඉල්ලන ගුරු විදුහල්පතිවරු මේ වගේ නිතිය නමන එක නම් කැතයි නේද ?

.අනේ මන්ද තාර ටික දැමෙනව නම් අපේ මොකෝ කියල හිතනව ඇති.මේ වැරදි උත්කර්ෂයට නංවලා ෆේස්බුක් දාන සුරංගලගේ තරම ගැනත් පල්ලන්සේන කොච්ච්කඩේ ජනතාව මේකෙන්ම දැනගන්න එක හොදයි

අනික කොමසාරිස් කියන්නේ ලංසා පවුලේ රූකඩයක් කියල අපි මිට කලින් කියපු කතාව දවස ගානේ ඔප්පු වෙනව.වැඩේ කියන්නේ මේ වගේ වැරදි ගැන ඉහලට රපෝර්තු කරන්න තරම් වැඩුන පුරවැසියෝ මිගමුවේ නැති එක.අර කවුන්සිල් මේ එකතු වගේ නහුතයක් ජාති තිබුනත් පුරවැසියෝ බුදි…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here