මිගමුවේ මාලු මිළ ඉහලට

0
429

මේ දැක්වෙන්නේ අද මිගමුවේ ලෙල්ලමේ මාලු මිළ ගණන්. මේ දිනවල මාලු මිල යම් පමනකට ඉහලගොස් ඇති බව පේනේ.

කෙලවල්ලා 1000 -1200

බලයා -550 -600

මඩුවා 750-800

කෙලවල්ලා පෙති – 1500 -1650

කොප්පරා 2000-2100

මොරා 1200 -1300

තලපත් 1900 2000

මිවැටි පොඩි – 750-700

හබරලි – 750-800

පොඩි ඉස්සෝ -800-850

පූච්චකන්නි – 550-600

කුම්බලාවා  -750-800

මුහුදුකුකුලා -350-400

සුඩයෝ -300-350

සාලයා  -450-400

ලින්නා – 600-650

හුරුල්ලා -500-550

ඉස්සා (මධ්‍යම) 1350-1400

දැල්ලා -1300 -1400

කුකුලුවා 600-700