මිගමුවේ මාළු මිළ පහලට !අලගුඩුවෝ කිලෝවක් රු 400යි.

0
10

පසුගිය කාලය පුරාම ඉහල අගයක පැවැති මාළු මිළ මේ වන විට තරමක් පහල ගොස් තිබේ.⁣මිගමුව මංකුලිය ලෙල්ලමට මේ දිනවල යහමින් අලගුඩුවෝ (බයිටෝ)තොග පැමිණෙමින් තිබේ.කිලෝවක් රු 350ත් 400ත් අතර මිළ පවති.

මේ අතර සලයා කිලෝවක මිළද පහල ගොස් තිබේ.

වෙනදා රු 400කටත් ඉහල අගයක පැවැති සාලයා කිලෝවක් අද මිළ 300ක් පමණ වේ.

බලයා ඇතුළු අනෙක් මසුන්ගේ මිළද අඩු අගයක පවති.

කලින් පැවති මිළ හා සැසදිමේදි මාළු තොග මිළ ගණන් වල අඩුවක් දක්නට ලැබේ.

👍අද පෑලියගොඩ මාලු තොග මිල
මිල අඩු වී ඇත
සාලයා රු 300
බලයා රු 500
අලගොඩුවා රු 400
ලින්නා රු 600
කෙලවල්ලා රු 1500
තලපත් රු 2000
කොප්පරා රු 2300
පරව් රු 1500
තෝරු රු 3000
ලේන පරව් රු 500
ඉස්සෝ රු 1400සිට
දැල්ලෝ රු 1500 සිට

👍 පන්නිපිටිය මාලු සිල්ලර මිල kg1ක්
සාලයා රු 500
හුරුල්ලෝ රු 1000
බලයා රු 750
ලේන පරව් රු 780
ඇටවල්ලා රු 600
අලගොඩුවා රු 650
ලින්නා රු 840
කෙලවල්ලා රු 2200
කොප්පරා රු 2600
තලපත් රු 2800
ඉස්සෝ රු 2200
දැල්ලෝ රු 2000

👍 මාතලේ මාලු සිල්ලර මිල kg1ක්
ලින්නා රු 900
බලයා රු 800
අලගොඩුවා රු 750
හුරුල්ලෝ රු 950
සාලයා රු 600
වෙල්ල සූඩයා රු 550
තලපත් රු 2200
කෙලවල්ලා රු 2200
කිරි මෝරු රු 1400
වන්නා පරව් රු 700
කොප්පරා රු 2300
සයිස් පරව් රු 1700
ඉස්සෝ රු 2100
වැව් මාලු රු 800