මිගමුවේ මාළු මිළ පහලට බලයා,ලින්නා ගජ ලාබයි

0
352
dav

මිගමුවේ පිටිපන මංකුලිය මාලු මිළ මේ දිනවල  පහල අගයක පවතින බව වෙළඳපල ආරංචි මාර්ග දක්වා සිටි.

බලයා සහ ලින්නා කිලෝවක් රු 400ත් 500 ත් අතර පහල අගයක පවති.දකු⁣⁣නෙන් ලින්නා මාලු තොග විශාල වශයෙන් පැමිණෙමින් තිබිමත්, මිගමුව අවට මුහුදේ බලයා තොග බහුල ලෙස මිගමු ධිවරයන් විසින් අල්ලගෙන පැමිණිමත් නිසා මිළ පහල ගොස් ඇතැයි පැවසේ.

මේ.අතර සාලයා රු 300යි,සුඩයා රු 250යි මඩුවා රු 700යි.කකුලුවෝ රු 950යි.ලේනපරව් 650යි.

පොඩි ඉස්සෝ රු 650යි,අගයක පවතින බව සැලය.