මිගමුවේ ලෙල්ලම් වල යළිත් අර්බුදයක් ?

0
312
sdr

sdr

sdr

(10.00 am ) මීගමුවේ ලෙල්ලම් තුල වෙළදාමට අදාලව යළිත් අර්බුදයක් පැන නගිමින් තිබේ. ඒ අද පිටිපන වීදිය දූව ලෙල්ලම දුන්ගාල්පිටිය පොලිසිය විසින් පණවන්නට යෙදුන අලුත් නිතියත් සමගිනි.
පොලිසියට අනුව දූව ලෙල්ලම තුල වෙළදාම් කිරිමේ යෙදිය යුත්තේ වෙළදුන් 10 දෙනෙකු පමණි. ඒ ඒ අයෙකුට සේවයකයන් දෙදෙනෙකු තබාගත හැක.
ධිවර ව්‍යාපාරිකයන් පවසන අන්දමට දූව ලෙල්ලම තුල මාළු වෙළදාමේ යෙදෙන අය 57 දෙනෙකු සිටි. මේ අයගෙන් වැඩිපුරම පිටපළාත් වලින් මාළු තොග ලැබෙන අය 30 දෙනෙකු පමණ සිටිති.
තවත් අය මේ අයගෙන් මාළු තොග මිළට ගෙන ලැලි වල තබාගෙන අලෙවිය කරති.
පොලිසිය කියන පරිදි මේ 57 දෙනා 10 දෙනා බැගින්  දින වෙන්කරන්නේ නම් ඒ දින 6 කටය.එහෙත් පොලිසියට නොදන්නා කරුණ වන්නේ මේ 57  එසේ ප්‍රමාණවත් මාළු තොග නොලැබෙන බවය.
|කෙසේ වෙතත් ධිවරය ව්‍යාපාරිකයන්ට වඩාත් ප්‍රයෝගික තිරණයක් නොලැබෙන්නේ නම් ඔවුන් විසින් යළිත් තින්දුවක් ගනු ඇත.
හෙට ලෙල්ලම ක්‍රියාත්මක නොවේ.
සදුදාට කුමක් සිදුවේදැයි තවමත් අවිනිශ්චිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here