මිගමුවේ ශ්‍රිලනිප සංවිධායකධුරය ලංසා පවුලට අහිමියි!

0
26
රැනෝවේල් හෝටලය විවෘත කළ දා

රැනෝවේල් හෝටලය විවෘත කළ දා

මිගමුවේ ශ්‍රිලනිප සංවිධායකධුරය ලංසා පවුලට ස්ථිරවම අහිමි වන ලකුණු දැන් තහවුරු වෙමින් තිබේ.එයට හේතුව  වි ඇත්තේ එය අද දිනයේදි බොහෝදුරට  මිගමුවේ  ලලිත් ටෙන්සිල් යන අය වෙත ලැබිමට නියමිතව ඇති නිසාය.හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ බරපතල විරෝධයකට ලක්ව සිටින ලංසා පවුලේ දේශපාලන ඩිල් සියල්ල කනපිට හැරෙන්නට පටන්ගෙනය.