මිගමුවේ සතිපොළවල වසා දැමේ !

0
134
IMG 20210425 WA0015

පසුගිය (25) දින මීගමු නගරයේ කාමච්චෝඩේ පැවැත්වෙන එලවළු සඳහා වූ සතිපොල වසා දැමීමට නගර සභාව විසින් පියවර ගෙන ඇත.ඒ දැනට පවතින කොරෝකා වසංගත තත්වය නිසාය.නමුත් ඒගැන දැනුවත් නැති ජනතාව කාමච්චෝඩයේ ⁣ඇති පොල වෙත පැමිණ නැවත වෙනත් ස්ථාන කරා යන අයුරු දැකිය ගත හැකිවිය.සමහර වෙළෙන්දෝ කිහිප දෙනෙතු පමණක් පාර අයින් වල සුළුවෙන් තම වෙළඳාම කරගෙන ගියහඑහෙත් පුද්ගලික ස්ථාන වලට එම තහංචිය අදාල නැතිබවද පෙනින.
පාරිභෝගික ජනයා එළවලු මිළදි ගැනිම සදහා මිගමුව තුල ස්ථාපිතව ඇති පුද්ගලික තැන් වෙත ගොස් තිබුන අතර ඒවායේ කිසිදු සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කරන බවක් නම් නොපෙනේ.මේ ගැන මහජන සෞඛ්‍ය පරික්ෂකවරු සිය අවධානය යොමුකළ යුතුව තිබේ.

IMG 20210425 WA0016

සැම්සන් ඥානසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here