මිගමුවේ හිටපු උප නගරාධිපතිවරයෙක් ස්වාධීනව මැතිවරණ සටනට එයි ?

0
81

(4.30 pm ) කලක් නිහඬව සිටි මිගමුවේ තවත් දේශපාලකයෙකු මෙවර මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කිරිමට සුදානමින් සිටින බව වාර්තාවේ.

මිගමු⁣ව මහනගර සභා⁣වේ උප නගරාධිපති ධුරය මෙන්ම බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකුව සිටි ඔහු අධ්‍යාපන ක්සේත්‍රයට සම්බන්ධ සිටි අයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here