මිගමුවේ හිටපු නගරාධිපතිට එන්නත ලබාගැනිම අවසර නැති වෙයි ?

0
175

මීගමුවේ වත්මන් නගරාධිපති මාධ්‍යයද කැදවා එන්නත විදගද්දි හිටපු නගරාධිපතිවරයාට සිය කොට්ටාශය වු පිටිපනදි කොරෝනා එන්නත ලබාගැනිමට අවසර නොලැබුන බව වාර්තාවේ.ඒ වයස හරස්ව තිබිම නිසාය.
ඔහු කොරෝනා වැළදුන රෝගියෙකුද සිට ඇත.
කෙසේ වෙතත් දැනට ක්‍රියාත්මක වයස නිතිය පාර්ලිෙම්න්තු මන්ත්‍රිවරුන් සදහා ක්‍රියාත්මක නොවන බැව් පෙනේ .මන්ද එහි බහුතරයක් ඇත්තේ මහළු මඩම්වල විවේක සුවයෙන් සිටිය යුතු ඇති අයවලුන් බැවැනි

ආණ්ඩුවේ ඇතැමුන් විසින් ලෝකයේ සෞඛ්‍ය සම්ප්‍රදායන්ටද පිටින් යමින් කොරෝනා එන්නත ලබාදිමට පියවර ගෙන තිබිම නිසා ගැටළු රැසක් මේ වනවිටත් මතුව තිබේ

ලෝකයේ මේ වන විට සම්මත සම්ප්‍රදාය වි ඇත්තේ වැඩිහිටියන්ට සහ සෞඛ්‍ය කාර්ය මන්ඩලය වැනි අය වෙත එය ප්‍රමුඛතාවය ලබාදිමය.
එහෙත් මේ වන විට ලංකාවේදි මේවා ගැන තින්දු ගැනිම් සිදුකරනු ලබන්නේ අදාල විෂය ගැනවත් නොදන්නා පිරිස් විසින් බවද සැලය.