
මීගමුවේ 5 වෙනි කොරෝනා මරණය අද සාන්ත ජොශප් විදියෙන් වාර්තා වේ .සතියක කාලයක් තුල මිගමුවේ වාර්තා වන තෙවන මරණයද මෙය වෙයි .
මිගමුවේ අලුත් අවුරුදු පොකුර ඊයේ වන විට 147 ක් ලෙස හදුනාගෙන තිබුණි.මේ පිරිස අතර පිලිපින ජාතිකයන් 13 දෙනෙකුද වන අතර ඔවුන් ඉසබෙලා ආයතනයේ සේවය කරමින් සිටින පිරිසකි