මිගමුව කුට්ටිදුවේ ධිවරයන් පිරිසක් අකුණකට බිලිවෙයි ?

0
469

kutti 2

අද පෙරවරුවේ ඇද හැලුන මහවැසි මැද මිගමුව කුට්ටිදුව වැල්ලේ මාලු බේරමින් සිටි පිරිසක්  අකුණ සැර වැදිමකට ලක්ව ඇත. කුඩා බෝට්ටු ධිවරයන් සිය බෝට්ටුවලින් අල්ලාගෙන එන මසුන් දැල්වලින් බේරිම සිදුකරනු ලබන්නේ මේ කුට්ටු වැල්ලේය.
ධිවර කම්කරුවන් පිරිසක් අද පෙරවරුවේ  දැල් බේරිමේ කටයුතුවල  නිරත වෙමින් සිටියදි මේ අකුණුට බිලිව තිබේ.
මේ හේතුවෙන් එක් අයෙකු මියගොස් ඇති අතර  තවත් දෙදෙනෙකු මිගමුව රෝහලට ඇතුලත් කොට තිබේ.මේ අයගේ තත්වයද බරපතල බව වැඩිදුරටත් වාර්ථාවේ.
මිය ගිය තැනැත්තා පෙරියමුල්ල ප්‍රදේශයේ අයෙකි.