මිගමුව දුන්නේ නැතිනම් පාර්ලිමේන්තුවට එන්නේ නෑ ! කොහොමද කප්පම් තර්ජනය ?

0
79

කාවින්ද සහ කප්පම් නඩමිගමුව දුන්නේ නැතිනම් පාර්ලිමේන්තුවට එන්නේ නෑ ! කොහොමද කප්පම් තර්ජනය ?මෙහෙම කියල තියෙන්නේ ලංකාවේ දොස්තර විභාගය පාස්කරගන්න ලකුණු මදිවුන නිසා දේශපාලනය කරපු තාත්ත හම්බකරපු සල්ලි වලින් පිටරටකදි දොස්තර කෙනෙක් වෙලා තාත්තගේ පිහිටෙන් පාර්ලිමේන්තු ගිහින් දැන් කොන්දෝස්තර කථා කියන කෙනෙක්.
මෙයා මෙහෙම කියල තියෙන්නේ පසුගිය දවසක එජාප කණ්ඩායම් රැස්විමේදි .මෙයාට අත්වැල් අල්ලන්න ජේෂ්ඨයෝ කව්රුත් මැදිහත්වෙලා නෑ.
දැන් තේරෙනව නේද මේයා කොයිතරම් බරපතල කප්පම් තර්ජනයක්ද දාල තියෙන්නේ කියල.
ඒ හින්දම වෙන්න ඇති මෙයාට මේ කප්පම දෙනකොට පක්ෂේ නායකයා පටේකට ගනන් ගත්තේ නැ.
වැදල බැලුව .ඒත් හරි ගියේ නැ.
රාජපක්ෂලට එරෙහිව දින 51 ක් අරලියගහ මන්දිරයේ ඉදන් සටන මෙහෙයවපු තමන්ගේ නායකයාගෙන් දේශපාලන කප්පම් ඉල්ලන්න පුලුවන් දේශපාලන අපතයන්ට මිස කාටද කියන එක දැන් මිගමුවේ ජනතාව ඉතා හොදින් දන්නවා. ඒ අය මේ අපතකම් වලට දෙහිමල්ලවත්තේ උත්තරේ තමයි ඉස්සරහට හැමතැනකදිම දෙන්නේ . දෙහිමල්ල ජනතා විරෝධය කොයිතරම් රිදිලද කියල අපට පෙන්නේ මේ පැරිෂුට් පොරවල් පස්සේ දැවටෙන පරග නැට්ටන්ට ඒ පුවත රිදිල තියෙන පමණ දැනෙන හින්ද .
ඒ හින්ද රාජපක්ෂලාට රටවිනාශ කරන්න වුනත් දෙනවා අපට කප්පම් නැතිනම් කියන දේශපාලන අපතයන්ට තරාතිරම නොබලා මිගමුවේ රටේත් ජනතාවට පෙළගැහෙනවා .
අනිවාර්යයක්.