මිගමුව නගරය මධ්‍යයේ ගින්නක් ?

0
217

received_215979866225253මීගමුව පරණ හලාවත පාරේ තරමක කැලැබදව පිහිටි ඉඩමක ගින්නක් මීට සුළුවෙලාවකට පෙර හටගෙන තිබේ.මිගමුව මහනගර සභා ගිනි නිවන ඒකකය වහා මැදිහත්ව ගින්න පාලනය කිරිමට කටයුතු කර තිබේ.එසේ නොවන්නට ඒ අසල ඇති අනෙකුත් ගොඩනැගිලි කරාද මේ ගින්න පැතිර යාමට ඉඩක් තිබුනි.නේෂන් ට්‍රස්ට් බැංකුව මෙන්ම ජනාවබෝධ කේන්ද්‍රය පිහටි ක්‍රිස්තු නිවසද පිහිටා ඇත්තේ මේ ගින්න හට ගත් ඉඩම සමිපයේමය.

ඡායා -අරුණ ශාන්ත නෝනිස්