මිගමුව නගරය මැද ගොඩනැගිල්ලක් කඩාවැටේ?

0
31
dav

අද(2017/03/12) රාත්‍රි 8ට පමණ මිගමුව හැටන් නැෂනල් බැංකුව අසල අලුතින් ඉදිවෙමින් ඇති ගොඩනැගිල්ලක් (බ්ලුමූන් බිල්ඩිම )කඩා වැටිම  හේතුවෙන් ඒ අසල නවතා තිබු වැන් රථයක් බරපතල  හානි සිදුව තිබුණි.ගොඩනැගිල්ලේ දැවැන්ත කොන්ක්‍රීට් බිත්ති වෑන් රථයේ එක් පැත්තක් මුලුමනින්ම විනාශයකට පත්කොට තිබේ.වෙනදා 905 බස්මාර්ගයෙන් පෝරුතොට බලා ගමන් යැමට සිටින බස් මගින් රැදි සිටියේද මේ ගොඩනැගිල්ල ඇදවැටුන තැන්හිදිමය .
එහෙත් පෝය දිනය විමත් නිසා ඒ මොහොතේ එතැන විශාල ජනතාවක් රැදි සිට නැත.කෙසේ වෙතත් මේ බරපතල හදිසි අනතුරෙන් කිසිවෙකුටත් තුවාලයක් වත් සිදුවි නොතිබුෙණ් හාස්කමකින් මෙනි.
එහෙත් වාසනාවකට මෙන් කිසිවෙකුටත් මෙහිදි තුවාල සිදුව නොතිබුණි.

dav
dav