මිගමුව නගර සභාව පාලනය කරන්නේ කොමසාරිස්ද?දායන්ද?

0
247

හිටපු නගරාධිපති කුප්‍රකට දයාන් ලංසාගේ චක් ගෝලයන් තැන නොතැන නොබලා බුකියේ පිටුහරහා කයිවාරු ගහන්න පටන් අරන්. එයාල හිතන්නේ මිගමුවේ නගරාධිපති තාමන් දායන් කියල වෙන්න ඇති.

ඔක්කොටම හපන් මිගමුවට පත්වෙලා ඇවිත් තියෙන විශ්‍රාමික කොමසාරිස් . එයා හිතන් ඉන්නෙත් දැන් ලංකාවෙි පළාත් පලාන ආයතන වල තියෙන්නේ කොමසාරිස් පාලනයක් නෙමේ කියල වගේ තමයි වැඩකරන්නේ ..

ඒ හින්දනේ දායන්ලාගේ චක් ගෝලයෝ බුකියේ මෙහෙම රගන්නේ .

වැඩේ කියන්නේ මිගමුවේ හරි හමන් දේශපාලන පක්ෂයක් හෝ නියෝජිතයන් ඉන්නවද මේක කොමසාරිස්ගෙන් ප්‍රශ්ණ කරන්න .
හැබැයි සංවිධානත් නම් තියෙනව විවිධ නම් වලින් නහුතයක්.

හැබැයි කොමසාරිස් පැත්තක ඉන්න කොට දයාන් තමයි නගර සභාව පාලනය කරන්නේ .

සංගිත් වගේ හිටපු මන්ත්‍රිවරයවත් තමන් දැන් නියෝජනය කරන ජවිපෙ හිටපු මන්ත්‍රිලත් එක්ක ගිහින් මේ ගැන ප්‍රශ්ණ කරයි කියල අපි බලන් ඉන්නව ,.

විපුල ප්‍රනාන්දු – කොච්චිකඩේ .