මිගමුව බෝලවලාන පල්ලියට කරත්තෙන් වන්දනා නඩේ

0
112

cart philgrims

වසරක් පාසා මිගමුව බෝලවලාන පල්ලියට කදානෙන් කරත්තෙන් පැමිණ අගමික කටයුතවලට සහභාගිවි නැවත කදාන බලා ගමන් කරන කරත්ත නඩය අප කැමරාවට හසුකරගත් ඡායා රුපයන් මෙහි දිස්වේ.

මෙම වන්දනා නඩයේ ආපසු යැමෙදි කටුනායක ප්‍රදේශයේ ඔවුන් හමුවිය මෙම නඩය ගැන විමසිමෙදි වසරක් පාසා මෙසේ පැමිණෙන බවත් මේ වතාවේදි කරත්ත තුනක් පමනක් සහ මෙම නඩයට එක්වු බවයි බරකරත්ත දෙකක් සහ තිරික්කලයක්ද අත් ටැක්ටර දෙකක්ද විය

විමසිමෙදි වන්දනා කරුවෙකු පැවසුයේ ඉස්සර බොහො කරත්ත මෙම නඩයට එන බවද අද කරත්ත භාවිතය අඩුවිමත් සමග මෙම නඩයට කරත්ත කරුවන් හා ඔවුනගේ පවුලේ අය සහභාගි වන බවයි

අද කරත්ත වෙනුවට අත් ටැක්ටර භාවිතා වීම අනාගතයෙදි අත්ටැක්ටර වන්දනාවක් විය හැකිද

මෙම දසුන් සහ සටහන

මිපුර පුරවැසි මාධ්‍ය කරු  සුජාඉල් මුනියර්
05-04-2014