මිගමුව මහනගර සභාවටත් කොවිඩ් අනතුරක්?

0
115

මිගමු මහනගර සභාවේ විවිධ  අංශවල සේවය කරනු ලබන සේවකයන් අතරේ කිප දෙනෙකුම කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ.

නගරාධිපති කාර්ය මණ්ඩලයේද ඇතුළුව 20 කට ආසන්න පිරිසක් මෙලෙස හඳුනාගෙන ඇතැයි වාර්තා වේ.

තතු එසේව තිබියදි මේ තත්වය නිසි ලෙස පාලනය කරගැනිම ,නාගරික කොමාසාරිස්වරිය කටයුතු කරමින් සිටින්නේද යන පිලිබදව ගැටලුවක් ඇතැයි මිපුර අමතා නාගරික මන්ත්‍රීවරයෙකු කියා සිටියේය.

පවතින තත්වය සලකා කාර්ය මණ්ඩල සේවයට කැදවිමේ මේ ගැන සැලකිල්ලක් දක්වා කටයුතු කල බවට රජය දැනටමත් නිර්දේශ නිකුත් කර තිබුණද එකි නිර්දේශ ගැන කිසිදු අවධානයක් මිගමුව මහනගර සභාව තුලදි සිදුවෙමින් ඇති බව නොපෙනේ යැයි නාගරික මන්ත්‍රීවරයා තවදුරටත්  අවධාරණය කර සිටියේය .