මිගමුව මහනගර සභාවේ මහ පරිමාණ විදුලි බුබුළු වංචාවක් ?

0
211

මිගමුව මහනගර සභාවේ විදුලු බුබුළු මිළදි ගැනිමට අදාල ටෙන්ඩරය හරහා සිදුව ඇතැයි කියන දැවැන්ත මඩගඩියක් මේ දිනවල අදාල නිලධාරින්ගේ වැඩි අවධානයක් යොමුව ඇතැයි වාර්තාවේ.
පහුගිය කාලය පුරා ලංසා පවුලේ දුෂිත රැස් වළල්ලට මුවා වි හොරකම් සිදුකළ කුප්‍රකට නිලධාරියෙකු වෙත මේ වන විටත් මේ මගඩියට අදාලව චෝදනා එල්ල වි තිබේ.
ඈත පිටිසර සිට පැමිණ දැන් වලව්කාර පවුලක් ලෙසින් සුපිරි ජිවිත ගතකරන මෙවැනි චරිත වලට නිසි දඩුවම් දිමට හැකි පරිසරයක් මිගමුව තුල නිර්මාණය විය යුතුව තිබේ