මිගමුව රෝහල් කාර්ය මණ්ඩලයට ප්‍රවාහන පහසුකම් නැතිකමින් ගැටළු රැසක් …?

0
43

පවතින කොරෝනා අවදානම මැද ක්‍රියාත්මක සංචරණ සිමා පැනවිම් හමුවේ මිගමුව රෝහල් කාර්යමණ්ඩලය ප්‍රවාහන පහසුකම් පිළිබදව බරපතල අර්බුදයක් මතුව තිබේ.
පසුගිය වසරේ කොරෝනා තත්වය වැඩිවෙමින් පැවති සමයේ ප්‍රදේශ කිපයක් කරා යාමට ලංගම බස් රථ යොදා තිබුණද මේ වන විට එවැනි කිසිදු විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නැති බව පෙනේ.
මිගමුව රෝහලේ පවතින දැඩි පහසුකම් පිළිබදව ගැටළු රැසක් මැද ඒ සියල්ල දරාගෙන කටයුතු කරන කාර්ය මණ්ඩලයට රෝහලට ආරක්ෂිතව ඒමට සහ යාමට විධිමත් ප්‍රවාහන වැඩපිළිවෙලක් සැකසිමට රෝහල් අධ්‍යක්ෂකවරිය ප්‍රමුඛ බලධාරින් කඩිනමින් මැදිහත් විය යුතුව තිබේ

මීගමුව රෝහල් අධ්‍යක්ෂකවරිය