මිගමුව ලෙල්ලම පිරෙන්න සාලයෝ !කිලෝවක් අදත් රු 150යි!

0
176

මාළු හිඟවෙලා තිබුන මිගමුවේ මාළු ඉඩෝරය දැන් අවසන් වෙලා වගේ.රටවටින්ම දැන් මිගමුවට මාළු එන්න පටන් අරන්.ඒ විතරක් නෙමේ මිගමු ධිවරයන්ටත් දැන් මාළු අහුවෙන්න පටන් අරන්.මේ හින්ද මාළු මිළ පහල ගිහින්.

ඊයේ බලයා කිලෝවක් රු 400ටත් සාලයා කිලෝවක් රු 150ටත් මිළ තීරණය වි තිබුණි.

අදත් සාලයා කිලෝවක් රු 150 -200 අතර මිළක පවති.