මිගමුව සති පොල නිසා එම ප්‍රදේශයේ නිවෙස් හිමියන්හට ඇති බාධා

0
493

pola 1pola 2pola 4මිගමුව මහ නගර සභාවට අයත් බදාදා  සහ  ඉරිදා සති පොල පවතින්නෙ කාමච්චෝඩය පෙදෙසෙයි  .
කලකට ඉහතදි  මෙය සදහා නව වෙළදපොල ගොඩනැගිල්ලක අවශ්‍යතාවයත් පාරිභෝගින්හටත්  වෙළෙද මහතුන් හටත් සෙවාවක් ලබාදිමටත් භාණ්ඩ ගබඩා කිරිමට පහසුකම් ලබාදිම වැසිකිලි පහසුකම් වලින්යුත් මෙම නව වෙළෙද පොල ගොඩණැගිලි ඉදිවෙමින් පවති
මෙම සථානයේ වෙළෙදපොල ඉදිකිරිම් ආරම්භ විමත් සමග කරවල වෙඵදාම සදහා තාවතාලිකව ඇලස් පාර ලබාදෙනලදි  එම සිමාව වන්නෙ ඇලස් පාර මුස්ලිම් පල්ලිය පාර යාවෙන ස්ථානයේ සිට විස්තිරි මාවත පැරණි මාඑ වෙළෙද පොලදක්වාය
මෙම පොලආරම්භවි සති කිහිපයක් ගතවෙත්ම නොයෙක් පලාත්වලින් නවක වෙළදුන් පැමිණිමත් සමග  ඹවුන් රැගෙන එන භාණ්ඩ ප්‍රවාහන රථ සහා පාරිභොගිකයන්ගෙ රථ ති්‍රරොද රථ යතුරුපැදි නාවතා තැබිම සදහා මුස්ලිම් පල්ලිය පාර ඇලස් පාරේ ග්‍රාම සේවා වසම අංක 158 වැල්ල වීදීයට අයත් පෙදෙසේ නිවෙස් ඉදිරිපිට මොවුන්ගේ වාහන නාතා තැබිම නිසා එම පෙදසේ නිවෙස් හිමියන්ට එහා මෙහා යාමටත් ඹවුන්ගේ රථ වාහන යතුරු පැදි පවා නිවසින් පාරට ගැනිමට නොහැකිවිය  නවතා ඇති ආකාරය ඡායාරුපයෙන් දැක්වේ.
එමෙන්ම අලූයම දෙකේ සිට ආරම්භවන වෙළදුන්ගේ ඝොෂා හඩත් රථ වලහඩ නලාහඩ මෙන්ම වාහනවල අධිකහඩින් වාදනය වන සංගිත හඩ යනාදියෙන් කුඩා ළමුන්හට නින්ද නොයැමත් රොගින්හටත් අලුයම පහ දක්වා හෝ  නින්දටයානොහැකිවි තිඛේ හදිසි අවස්ථාවක ගිල්න් රථයකට හො හදිසි ගින්නකදි ගිනි නිවනරථයටද ලගාවිය නොහැකි ආකාරයට ලොරි රත නවතා ඇති ආකාරයක් දක්නට පුළුවන මෙනිසා පාසැල් ළමුන් රෑගෙන යන රථයන්හට නැවත්විමටත් එයට නගින්නටත් නොහැක
නිවෙස් හිමියන් මෙදක්වා නිතිමය ක්‍රියා මාර්ගයකට නොගොස් සිටියේ අසරණ කූඩා වෙළදුන් උදෙසා බව සදහන් කරන නිවෙස් හිමියන් කඩිනමින් වෙළදපොල ඉදිකිරිම් කටයුතු නිමාකර වෙළදුන්හට  පැවරිමයි එමෙන්ම කොටුව පිට්ටනිය අසල සහ ලෙල්ළම රථගාල භාවිතා කලහැකිවේ පොලකරුවන් සහ මිගමුව නගර සභාවත් මිගමුව පොලිසියත් එක්ව රථවාහන නැවත්විමටත් ඉහතකි කරුණු සම්භන්ධයෙන් නිසිපියවරක් ලබාදෙනු ඇතැයි  ප්‍රදෙශවාසින් බලාපොරොත්තුවයි.
මිපුර පුරවැසි මාධ්‍ය කරු   සුජාඉල් මුනිර්         23-07-2013