ජනතාවට අපහසුවට පත්විමෙන් වැලැක්විම සදහා ඔසුසැල් විවෘත කිරිමට රජය දැනටමත් නිර්දේශ නිකුත් කර ඇත.ඒ අනුව මීගමුවේ ද බොහෝ ඔසුසැල් හෙට සිට විවෘත වනු ඇත.
ඒ මීගමුව නගරාධිපතිවරයා සිය මුහුණු පොතේ කොටා ඇති පරිදි ඔහුගේ නියෝගයක් නිසා නොව රජයේ නිර්දේශයක් නිසා බව මිගමුවේ බදුගෙවන ජනයා දැනගත යුතුව තිබේ.