මිගමු අඛණ්ඩ වි⁣රෝධතා බිමට පැමිණි වෙල්පල්ලේ මිතුරා

0
534
wp 1651297396961
wp 1651297396908
wp 1651297396945

මිගමුවේ අඛණ්ඩ විරෝධතාවයට අදට දවස් 10ක්.
අරගල නරඹන්නන් දිනෙන් දින වැඩිවෙමින් ඇති රටක අරගලයට ජීවය දෙන මිනිස්සු ආදරයත් අරන් ඇවිත් හැමදාමත් ශක්තිය දෙනවා.

අද අපිත් කතා කරන්න වෙල්පල්ල ගමේ සහෝදරයෙක් ආවා.

එයා ගුරුවරයෙක්.දින කිපයක් රැදි ඉන්න එයාගේ රෝද තුනේ ඉලෙක්ට්‍රික් බයික් එකෙන් ගෝල්ෆේස් යනවා.

මැයි 03 වෙනිද ආපහු එන ගමන් අපිත් එක්ක ඉන්නත් එනවා කිව්වා.

මිගමුවේ ප්‍රධාන සිවිල් නායකයන්ට මගහැරුන මේ අරගල භුමිය පුරවන්න අරගලය ජිවිතය කරගත්තු මිනිසුන් සහ ගැහැණුන්ගෙන්.

එවන් අරගලකරුවන්ට ජයවේවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here