මිගමු අරගලයේ 24 කට එරෙහි නඩුව ජුලි මාසයට කල් යයි

0
280
wp 1652105349172

මිගමුව තුල පැනනැගුන රාජපක්ෂ රෙජිමයට එරෙහි ජනතා විරෝධය කුජිත දේශපාලකයන්ගේ නිවෙස් ඉදිරිපිටදි පුපුරා ගොස් තිබුනේ කැකැරෙමින් තිබුණ වෛරයේ ප්‍රකාශවිමයක් ලෙසය.

කෙසේ වෙතත් මිගමුවේ දේශපාලනය හසුරුවන් කලු සල්ලි පවුල විසින් 24 දෙනෙකුට එරෙහිව පොලිසිය මගින් නඩු පවරා තිබුණි.

මේ 24 දෙනා අතරේ මිගමුව මහනගර සභාවේදි ලංසා පවුලට එරෙහිව කොන්දේසි විරහිතව හැප්පෙන නාගරික මන්ත්‍රිවරුන් දෙදෙනෙකුද විය.
ඒ සංගිත් පෙරේරා සහ රොෂාන් යන මන්ත්‍රිවරුන්ය.

This image has an empty alt attribute; its file name is protest-UNP-3-1024x768.jpg
protest UNP 2


කෙසේ වෙතත් මෙම යළිත් ජුලි මාසය දක්වා කල්ගොස් තිබේ
ගෝල්ෆේස් අරගලයට ශක්තිය දෙමින් මිගමුව කෙන්ද්‍රකොට ගෙන ඇරඹි ජන අරගලයට සුවිශේෂි දායකත්වයක් මෙම එජාප මන්ත්‍රිවරුන්ගෙන්ද ලැබි තිබිම විශේෂත්වයකි.
මේ අයව අත්අඩංගුවට ගැනිමට පොලිසියට පැමිණිලි කර ඇතැයි කියන ලංසා පවුලට ඉතාමත් සමිප නගර සභා සේවකයෙකු ගැනද අද තොරතුරු හෙළිව තිබුණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here