මිගමු අරගල බිමට පැමිණි රූකඩ මිතුරෝ.

0
117

මිගමු ජන අරගල භුමිය මිගමු ඉතිහාසය තුල ක්‍රියාත්මක අඛණ්ඩ අරගලය බවට ඉතිහාස ගත වෙද්දි ,ඒ අරගලයට ජවය දීම සඳහා ව්විධ කොටස් ⁣ඒ හා එක් වෙමින් සිටිති

කෙසේ වෙතත් පසුගියදා මේ බිමට පැමිණ සිටියේ අපුරුම මිතුරන් පිරිසකි.

ඒ රූකඩද රැගෙන පැමිණ සිටි ප්‍රභාතය කණ්ඩායමේ මිතුරන් කැළ රූකඩ ගානට පත්ව ඇති මිගමුවේ අති බහුතරයක් වු යටත් වැසියන් අපුරු හෙළිරව්වක් කර සිටියේය.

ජාත්‍යන්තර බලවතුන්ගේ රෑකඩ බවට පත්වු පාලකයන් කියන ආකාරයට නැටවෙමින් සි⁣ටින මිගමුවේ අති බහුතරයක් වු යටත් වැසියන්ට පුරවැසියන් ලෙස මිගමු ජන අරගලයට එක්වන ලෙස රූකඩ රගදැක්වු මිතුරෝද කියා සිටියහ.