මිගමු කලපුවත් අනතුරේ ….???

0
154

මතුව ඇති අවිනිශ්චිත තත්වයන් හමුවේ ධිවර කර්මාන්තයේ දැවැන්ත අර්බුදයකට මුහුණ දි සිටි. කලපුව රැකගැනිම සදහා ආරක්ෂිත වැඩපිළිවෙලක් දැනටමත් ක්‍රියාත්මක බව පෙනේ.එහෙත් ඒවායින් පවා කලපුව කොයිතරම් දුරට සුරැකීවද යන ප්‍රශ්ණයද තිබේ.
මේ ගැන අදහස් දක්වන සමාජ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන හිටපු ජවිපෙ නාගරික මන්ත්‍රි ශිරාන් ප්‍රනාන්දු මිපුර කියා සිටියේ මෙවන් අදහසකි