මිගමු කලපුවෙන් හමුවු මළසිරුර තවමත් අභිරහසක් ?

0
65

IMG-20191207-WA0032මීගමුව කලපුවේ නාඳුනන මළ සිරුරක් පාවෙමින් තිබියදි එය ගොඩගෙන ආදාල පරික්ෂණ කටයුතු කිරිමෙන් පස මීගමු රෝහලේ මෘතශරිරාගාරයට පසුගිය දෙසැමබ්ර් 07 වෙනිදා භාර දි තිබුණි.
එහෙත් මේ වන වන තුරුත් මෙසේ මිය ගොස් සිටි තැනැත්තා මරණය  අභිරහසක් බවට පත්ව තිබේ.
මිය ගිය තැනැත්තාගේ කිසිවෙකුත් තවමත් රෝහලට නොපැමිණ තිබිම හේතුවෙන් පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු පවා තවමත් සිදුකර නොමැති බවද වාර්ථා වේ.
පසුගිය දෙසැම්බර් 07 වනදා  මෙම මළ සිරුර හමුව ඇත්තේ මිගමුව චොයිස් හෝටලය ඉදිරිපිට කලපුව ප්‍රදේශයේදිය.