මිගමු ඩයලෝග් කුළුණේ වැඩ නවති !

0
85

මීගමු නගරාධිපති දයාන් ලංසා ගේ අනුමැතියෙන් පෙරියමුල්ල ප්‍රදේශයේ ඉදිකරමින් තිබු ඩයලෝග් කුළුණේ වැඩ මේ වන විට නවතා දමා ඇතැයි වාර්තා වේ.
එයට හේතුව වන්නේ මිගමුව නියෝජ්‍ය නගරාධිපති ෆරි්ස් සහ මුස්ලිම් පල්ලිය එක්ව නිමල් ලංසාවද දැනුවත් කරමින් පොලිසිය මේ සදහා මැදිහත් කරගැනිම නිසා බවද වාර්ථා වේ.
මිගමුව නගරාධිපති ගේ සුවච කිකරු ගෝලයෙකු මෙන් හැමදාමත් ක්‍රියාත්මක වු මිගමුව නියෝජ්‍ය නගරාධිපති ෆරිස් මුස්ලිම් පල්ලියේද බලපෑම මත මේ වන විට දායන් ලංසාට එරෙහිව කටයුතු කරන්නට පටන් ගෙන තිබේ.