


රටේ පවතින තත්වය හමුවේ සියළු සෞඛ්‍ය රෙගුලාසි වලට අනුව යමින් තෛයිපොංගල් සමරන්නට මිගමුවේ දමිළ ජනයා අද එක්ව සිටියහ.
අද උදෑසන නගරයේ හින්දු කෝවිල් තුල විශේෂ පූජා පැවැත්විණි.
මීගමුව වැල්ලවිදියේ පිහිටි ශ්‍රී සිද්ධි විනයගර් කෝවිලේ තෛයිපොංගල් උත්සවය කුකේශ්වර පුජකතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මේ ආකාරයෙන් මිගමුවේ පිහිටි හින්දු කෝවිල් සියල්ල තුල සියලු සෞඛ්‍ය නිති රිති පිළිපදමින් ආගමික කටයුතු පවත්වා තිබුණි

MZ .shahajan