මිගමු දරුවන්ගේ පොත් ලංසලා වත්තලටත් බෙදයි!

0
113

Kapila-k-with-lansa-මිගමු මහජන බදු මුදල් සිය දේශපාලන වැඩවලට යෙදවිමට කවදත් කටයුතු කළ නිමල් ලංසා දැන් වත්තල ආසනයටත් මිගමුවේ දරුවන්ට වෙන්ව ඇති පොත් බෙදන්නට පටන් ගෙනය.රු 25000කට ආසන්න පොත් තොගයක් රැගත් සුදු පැහැති වෑන් රියක් මීට සුලු මොහොතකට පෙර මිගමුව මහනගර සභාවෙන් පිටව ගොස් තිබේ.