අදාල පුද්ගලයා මිගමුව මහනගර සභාවට සම්බන්ධ අයෙකු බවද කියැවේ.
කෙසේ වෙතත් දේශපාලන බලපෑම් මත කුමක් සිදුවේදැයි අවිනිශ්චිත බවකි.
කෙසේ වෙතත් රජය මත්පැන් අලෙවිය සුපුරාම තහනම් කිරිමට මේ දිනවල දැඩි තින්දුවක් ගෙන ක්රියාත්මක වෙමින් තිබේ.එහෙත් ඒ නියෝග කඩකිරිමට උඩ ගෙඩි දෙන්නේද මේ රජයේම දේශපාලනඥයෝ බව ජනපති නොදන්නේ දැයි මේ සිදුවිම ගැන අවදියෙන් සිටින අය ප්රශ්ණ කර සිටිති.