මිගමු ධිවර කාන්තාවොත් මහපාරට…

0
249
wp 1656584901604
wp 1656584901495
wp 1656584901587

ධිවර කර්මාන්තය ඇතුළු ජන ජිවිතය කඩන් වැටිමට විරෝධය පලකරමින් මිගමුවේ ශ්‍රි විමුක්ති කාන්තා සංවිධානය විසින් ඊයේ(30) සවස් වරුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.

wp 1656584901508

මිගමු නගර මධ්‍යයේ පැවැති වි⁣රෝධතාවයකින් පසු පෙළපාලියෙන් මිගමුව තෙල්වත්ත හංදියේ ජන අරගල භුමියටත් ඉන් පසුව මිගමුව පොලිස් අධිකාරි කාර්යාලය ඉදිරිපිටටත් පැමිණි විරෝධතාවයක නිරත විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here