අයවැය විවාදයට ගැනිමට පෙර එකි අයවැය කලින් පැවැත්වු මහසභාවක සභා සම්මුතියක් හිමිවිය යුතුව තිබේ.
එහෙත් පසුගිය මහසභා රැස්විමේදි මේ අයවැය විවාදය ගැන අඩුම තරමින් න්‍යාය පත්‍රයටත් ඇතුලත් තිබුනේ නැත.
එමෙන්ම මෙම අයවැය ගැන කරුණු අවම තරමින් පුවත් දෙකක් පළකළයුතුව තිබුන අතර එය දින 7 කට පෙර ප්‍රසිද්ධ ස්ථානයක ප්‍රදර්ශණය කිරිමටද පියවර ගත යුතු යැයි ආදලා නිති වල දැක්වේ . එහෙත් එවැන්නක්ද සිදුව තිබි නැත.
එමෙන්ම අයවැය ලේඛණය මන්ත්‍රිවරුන් සියලු දෙනා වෙත දින 7 කට පෙර යැවිම කළ යුතු ව තිබුණද එයද සිදුව තිබුනේ නැත.
මේ අනුව විපක්ෂයේ මන්ත්‍රිවරුන් විසින් මෙම අයවැය නීති විරෝධි එකක් යැයි දැනටමත් මහසභාව තුල ප්‍රකාශ ඇතැයි අපගේ ආරාංචි මාර්ග දක්වා සිටි