ඒ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් මිගමුවේ ජේෂ්ඨ නාගරික මන්ත්රිවරයෙකු වන කපිල නන්ද සුලෝචන කියා සිටියේ මහ සභාවේ යෝජනාවක් ගැන පක්ෂ හෝ විපක්ෂව කරුණු දැක්විමට නාගරික මන්ත්රිවරයෙකු අයිතියක් තිබිය යුතු බවය.
අප කළ විමසුම ගැන ඔහු පළකරන ලද අදහස පහත පළවේ ..